Learn forex in sinhala-Sinhala Forex

Sinhala forex Education.

අපි දැන් බලමු  Forex වල පවතින සුවිශේෂි වු වාසි.

·        විශ්වසනීය භාවය හා සුරක්ෂිත භාවය. Sinhala forex educaation sri lanka

මුදල් ගනුදෙනු සම්බදවක්‍රියා කිරිමේදි ඉතාම හොද විශ්වාස වන්ත භවයක් අපට අවැසි වේ.Nord ආයතනය ලොව පුරා රටවල් ගණනාවකම තම ශාකාවන් පවත්වාගෙන යයි.ඔවුන් 2005 වසරේ සිට මේ දක්වා රටවල් 100යකට අධික ප්‍රමාණයක විසිරී සිටින තම ගනුදෙනු කාර භවතුන්ට ඔවුන්ගේ ව්ශිෂ්ඨ විශ්වාසනීය සේවය සලසමින් සිටී.
·        24 පැය පුරා ක්‍රියාත්මක කඩිනම් උපකාරක සේවය .
අප සම්බන්ද වන ආයතනය මගින් දුරකථන මාර්ගයෙන් අපව සම්බන්ද කර ගැනිම සිදු වේ.භාෂාව ප්‍රශ්ණයක් නැත. අපේ මව් බසින් අමතන අයෙක් ඔබවට එහිදි සම්බන්ධ කර ගත හැක.එසේම ඔබට සම්බන්දව ඇති ගැටලු ඔව්න්ට ඉදිරිපත් කර විසදුම් ලබා ගත හැක..පැය 24 පුරාම ක්‍රියාත්මක වන online chatසේවාව.මෙයින්ද ඔබට ඕනම වෙලාවක ඔබට අවශය සහාය ඔවුන්ගෙන් ලබාගත හැක.කිසිදු ගාස්තුවක් මේ සදහා අය නොකෙරේ.

·        උපයා ගත් මුදල් අපි වෙත ගෙන්වා ගැනිමේදි කිසිදු ගාස්තුවක් ගෙවීමට නැත.

මෙහිදි අප විසින් උපයන මුදල් ගෙන්වා ගෙනිමේදි සමාගම විසින්  කිසිදු මුදලක් අය නොකරයි.මුදල් ගෙන්විමට ඉල්ලුම් කළ පසු පැය 48-72 වැනි සුලු කාලයක් තුල ඔබගේ Bank account එකට මුදල් බැර විම සිදු වේ. මෙහිදි අන්තර්ජාතික මුදල් හුවමාරුවක් නිසා Bank එක මගින් සේවා ගාස්තුලෙස ඉතාම සුලු මුදලක් අය කර ගනි.

·        අතරමැදියන් නොමැත.

අපි දන්නවා අපේ රටේ වාහනයක් ගන්න ගියත්,ඉඩමක් විකුණන්න ගියත්,රැකියවක් ගන්න ගියත් මොන වැඩේ කරගන්නත් කි දෙනෙකුට පගාව නැත්තම් බ්‍රෝකර් ගාස්තු දෙන්න ඔනිද.ඒවගේම් තමයිඅපි වැඩක් කරගන්න ගියාම කිදෙනෙකුගේ ලොකු පාට් බලන්න ඔනිද නෙද?.මේවා කිසිම දෙයක්  සමග සම්බන්ධ විමේදි නැත.ඔබට තනියම මේ සම්ග සම්බධ විමට හැකිය

·        24 පුරාම ක්‍රියාත්මක වන  Forex

ඔබට පැය 24 පුරාවටම ඔබගේ ආදායම වර්ධනය කරගත හැක .එක සතියේ දවස් පහේම විව්‍‍ර්ථව පවති.සති අන්තයේ දවස් 2ක වසා ඇත.

·        ඔබගේ ආදායම සිමා කිරිමට කවුරුවත් නැත.

ඔබට අසීමිතව මුදල් උපයා ගැනිමට මේ මගින් අවස්ථාව සලසා දී පවතිනවා. ඔබගේ ආදායම මත කිසිදු බදු මුදලක් හෝ වෙනත් අමතර ගාස්තුවක් අය නොකේරේ.ඔබට තියෙන්නේ හොද කල්පනාවෙන් මෙම පාඩම් මාලාව අධයනය කර මෙහි ඇති විදියට වැඩේ ලස්සනට කරන එක.
·        කිසිවකුට යටත් නැති නිවහල් නිදහස් රැකියාවක්.
කියන්න ඔනි නැනේ රස්සාවක් කරනකොට විදින්න ඔනි අත් දැකිම්.ඔබටමෙහිදි ස්වාධීනව ඔබගේ කටයුතු කරගෙන යාමට  හැක.මෙහිදි ඔබගේ Bossඔයාමයි.

·        මිළ ඉහළ ගියත් පහළ ගියත් ලාභ තමයි.


ඔබ දන්නවා කොටස් වෙළද පොල ගැන ,එහිදි අපි යම් කිසි කොටස් ප්‍රමාණයක් මිළටගත්තොත් කවදාහරි එම කොටස් වල මිළ ඉහල යනකම්ම අපිට ඉන්න ඔනි ලාභයක් ලබා ගැනිමට. නමුත් Forex වල මිළ ඉහළ ගියත් පහළ ගියත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ලාභ ලබා ගත හෑකි වෙයි.එහෙම  ලබාගන්න ආකාරය ගැන ඉදිරියේදි විස්තර කෙරේ.

·        Demo Account මගින් ලබාගත හැකි මුලික පුහුණුව

මෙහිදි අපිට මගින් බොරු සල්ලි වලින් ගනුදෙනු කළහැකිය.මෙය ඉතාම වාසිදයක තත්වයකි.මෙය ඔබ සදහා නොමිළයේම සපයනු ලබයි.ඒ මගි ඔබට පිළිබදව මනා දැනුමක් ලබා ගත හැකි වේ. අප්ගේ මුදල් තැන්පත් කරිමට කළින් Demo Accountමගින් පුහුණු විම අනිවාර්යයි.
ඔබේ අවධානය පිණිසයි.
අපි මෙහෙම  හිතමු ඔන්න දැන් ඔයා ඔයාගෙම කියලා පොඩි  Business එකක් පටන් ගන්නවා.අපිට මුලිකවම අවශය වෙන දෙවල් ටිකක් බලමු Business එකක් කරද්දි.
අපිට නිශ්චිත ගොඩනැගිල්ලක් ඔන වෙනවා.එමගොඩනැගිල්ල එම Business  එකට සුදුසු පරිදි සකසා ගන්න ඔනි,ඒ වැඩෙට කියක් විතර යයිද,අවම වෂයෙන් අපිට ලක්ෂ 3වත් අවැසි වෙනවා.සමහර වෙලාවකට ඉතින් ඉඩමක් ගන්න විතරක්ම ලක්ෂ 30ක් විතර යයි.
ඊට පස්සේ අපිට විකුණනත් මොනා හරි ඔන. 
එම දේවල් වලටත් ලක්ෂ 2ක් වත් යයි.ඉතින් තව ප්‍රචාරණ කටයුතු,ප්‍රවාහන කටයුතු,එකි මෙකි දෙවල් වලට කොයි තරම් මුදලක් යනවද,ඔක්කොම හරි කියමුකෝමිනිස්සු එන්න එපැයි Business  කරගන්න,නැත්තම් ඉතින් ඔක්කොම් ඉවරයිනේ.ඔයාලා ඔනතරම් දැකලා ඇති Business වැහෙනවා මාසෙ යනකොට,සමහර එවා තමයි සාර්ථක වෙන්නේ,ඒක 2% වගේ ඉතාම අඩු ප්‍රතිශතයක්.
ඉතින් ඔයාට පෙනෙනවා Business  පටන් ගන්න අඩුම ලක්ෂ 3-5ක් වත් ඔනි කියලා. නමුත් එය සාර්ථක වන ප්‍රතිශතයද ඉතාම අඩුයි.

forex sinhalen නිවැරදිව දැනුම දෙන තැන තමයි sumuforex  .ඔව්න්ගේ ලිපි සැහෙන්න ප්‍රමාණයක් තියෙනවා.සරල දේ ඉදන් සංකීර්ණ දේ දක්වාම. ඒ වගේම ඔව්න් risk management පිලිබදව ඉතාම හොදින් පැහැදිලි කරනවා. සිංහලෙන් e mail මාර්ගයෙන් සුවිශේෂ දැනුවත් කිරීමේ සේවාවක් ඔව්න් කරනවා.එය අතිශයින අනගි සේවාවක්.

sinhalen forex ඉගනගන්න සහ forex ගැන vadi විස්තර සදහා  www.sumuforex.com

Sinhala Forex Education Sri Lanka

Sinhala forex Education.

sinhala forex අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමතිද?සරල පිළිතුර නම් ඔව්නේ.  නමුත් ප්‍රශ්නය කොහොමද මුදල් හොයන්නේ.විශ්වාසවන්තම ක්‍රමය මොකක්ද? මේවා කරලා හරියනවද





ඔව් ඔබට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්.අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියල කිවම ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ ඉස්සෙල්ලම එන්නේ මොන බොරුද? පිස්සු වැඩ ඕව කරලා කව්ද සල්ලි හොයන්නේ කියලනේ.
ඇයි අපේ සමාජයේ මෙහෙම අදහසක් පැලපදියම් වෙලා තියෙන්නේ.
ප්‍රධානම දේ අන්තර්ජාලයේ හොරු සහ කිසිවක් හරිහැටි නොදත් මෝඩයෝ නිසා.මේ මෝඩයන් කරන්නේ මොකක්ද Bux site එකක් හරි PTC site එකක් promote කරනවා.
මේවා අන්තර්ජාලයට මුලින්ම එකතුවෙන පිරිස මුලා කරන්න අටවන් උගුල්.අන්තර්ජාලයට ආධුනිකයන් ඉක්මනින්ම මේ වගේ දේවල් වලට රැවටෙනවා.
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ක්‍රම අතිශය විශාල ප්‍රමාණයක් තියෙනවා.
ඒවායෙන් සාර්ථක සහ ඕනෑම කෙනෙකුට සම්බන්ද විය හැකි සහ වැඩිම ප්‍රතිලාභ ලැබිය හැකි විශ්වාසවන්තම ක්‍රමය ගැන මම කියන්නම්.
ඒ තමයි forex Trading
කව්රු මොනවා කොහොම කීවත් මේ තමයි විශිෂ්ටම ක්‍රමය.
මේ දේ ගැලපෙන්නේ නැහැ අට පාස් නැතිව මළපොතේ ඉංග්‍රසි දැනුමක් නැතිව ,ඔහේ වැනි වැනි ඉන්න අයටනම්.
forex trading සමග සම්බද වෙනවනම් ඔබට හොද අධ්‍යාපනයක් පැවතීම අතිශයම වඩාගත්.
.forex trading වලින් කොයි තරම් මුදලක් උපයන්න පුලුවන්ද?
පිලිතුරනම් ඒ සදහා සීමාවක් නැහැ.
ඩොලර් මිලියනක් උනත් මාසයට උපයන්න හැකියාව තියෙනවා.
හිතෙනවද පච තමයි මෙනම් කියල පච නෙමේ.
පොඩ්ඩක් forex ගැන හොයල බලන්න එතකොට ඇත්ත නැත්ත තේරෙයි.
forex වලට මුලික ආයෝජනයක් කරන්න ඕන. ඔබ සාමාන්යෙන් $1000 ක් වගේ ආයෝජනයක් කරනවානම් ඔබට මාසෙකට පහසුවෙන්ම $300ට වැඩි අදායමක් ලබන්න පුළුවන්.
හරි දැන් ඔබට මේ ගැන ඉගන ගන්න ඕන නේද?
ඉගන ගන්න හොදම තැන මොකක්ද?

sinhala Forex නම් sumuforex තමයි. මොකද එහෙම කියන්නේ. ඔව්න්ගේ සේවාව සම්පුර්ණයෙන්ම නොමිලේ.බොරු බයිලා නැහැ. lakforex කියන හොර site එක වගේ එකක් නෙමෙයි.

lakforex ලගේ තියෙන්නේ තනිකරම වංචාවක්. ගිහින් බලන්න ඔබටම තේරුම්ගන්න පුළුවන්.කිසිම advance දෙයක් නැහැ.තනිකරම Forex account එකක් open කරගන්න හැටි කියනවා විතරයි .ඔව්න් commission එක පස්සේ පන්නනවා විතරයි.
දවසට $200ක් උපයන්න ක්‍රමය කියල තියෙනවා .ඉතින් ගිහින් බලපුවම තියෙන්නේ මොකක්ද?
 $1000ක් දාල lot සිළෙ 0.1 trade කරන්න කියල.
ආධුනිකයන් ඒ වගේ ගොනාට අන්දීමක් තමයි තියෙන්නේ.
forex sinhalen නිවැරදිව දැනුම දෙන තැන තමයි sumuforex  .ඔව්න්ගේ ලිපි සැහෙන්න ප්‍රමාණයක් තියෙනවා.සරල දේ ඉදන් සංකීර්ණ දේ දක්වාම. ඒ වගේම ඔව්න් risk management පිලිබදව ඉතාම හොදින් පැහැදිලි කරනවා. සිංහලෙන් e mail මාර්ගයෙන් සුවිශේෂ දැනුවත් කිරීමේ සේවාවක් ඔව්න් කරනවා.එය අතිශයින අනගි සේවාවක්.

sinhalen forex ඉගනගන්න සහ forex ගැන vadi විස්තර සදහා —->>

Learn forex in sinhala