Sinhala forex Education.
sinhala forex අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමතිද?සරල පිළිතුර නම් ඔව්නේ. නමුත් ප්‍රශ්නය කොහොමද මුදල් හොයන්නේ.විශ්වාසවන්තම ක්‍රමය මොකක්ද? මේවා කරලා හරියනවද
ඔව් ඔබට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්.අන්තර්ජාලයෙන් මුදල් උපයනවා කියල කිවම ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ ඉස්සෙල්ලම එන්නේ මොන බොරුද? පිස්සු වැඩ ඕව කරලා කව්ද සල්ලි හොයන්නේ කියලනේ.
ඇයි අපේ සමාජයේ මෙහෙම අදහසක් පැලපදියම් වෙලා තියෙන්නේ.
ප්‍රධානම දේ අන්තර්ජාලයේ හොරු සහ කිසිවක් හරිහැටි නොදත් මෝඩයෝ නිසා.මේ මෝඩයන් කරන්නේ මොකක්ද Bux site එකක් හරි PTC site එකක් promote කරනවා.
මේවා අන්තර්ජාලයට මුලින්ම එකතුවෙන පිරිස මුලා කරන්න අටවන් උගුල්.අන්තර්ජාලයට ආධුනිකයන් ඉක්මනින්ම මේ වගේ දේවල් වලට රැවටෙනවා.
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ක්‍රම අතිශය විශාල ප්‍රමාණයක් තියෙනවා.
ඒවායෙන් සාර්ථක සහ ඕනෑම කෙනෙකුට සම්බන්ද විය හැකි සහ වැඩිම ප්‍රතිලාභ ලැබිය හැකි විශ්වාසවන්තම ක්‍රමය ගැන මම කියන්නම්.
ඒ තමයි forex Trading
කව්රු මොනවා කොහොම කීවත් මේ තමයි විශිෂ්ටම ක්‍රමය.
මේ දේ ගැලපෙන්නේ නැහැ අට පාස් නැතිව මළපොතේ ඉංග්‍රසි දැනුමක් නැතිව ,ඔහේ වැනි වැනි ඉන්න අයටනම්.
forex trading සමග සම්බද වෙනවනම් ඔබට හොද අධ්‍යාපනයක් පැවතීම අතිශයම වඩාගත්.
.forex trading වලින් කොයි තරම් මුදලක් උපයන්න පුලුවන්ද?
පිලිතුරනම් ඒ සදහා සීමාවක් නැහැ.
ඩොලර් මිලියනක් උනත් මාසයට උපයන්න හැකියාව තියෙනවා.
හිතෙනවද පච තමයි මෙනම් කියල පච නෙමේ.
පොඩ්ඩක් forex ගැන හොයල බලන්න එතකොට ඇත්ත නැත්ත තේරෙයි.
forex වලට මුලික ආයෝජනයක් කරන්න ඕන. ඔබ සාමාන්යෙන් $1000 ක් වගේ ආයෝජනයක් කරනවානම් ඔබට මාසෙකට පහසුවෙන්ම $300ට වැඩි අදායමක් ලබන්න පුළුවන්.
හරි දැන් ඔබට මේ ගැන ඉගන ගන්න ඕන නේද?
ඉගන ගන්න හොදම තැන මොකක්ද?
sinhala Forex නම් sumuforex තමයි. මොකද එහෙම කියන්නේ. ඔව්න්ගේ සේවාව සම්පුර්ණයෙන්ම නොමිලේ.බොරු බයිලා නැහැ. lakforex කියන හොර site එක වගේ එකක් නෙමෙයි.
lakforex ලගේ තියෙන්නේ තනිකරම වංචාවක්. ගිහින් බලන්න ඔබටම තේරුම්ගන්න පුළුවන්.කිසිම advance දෙයක් නැහැ.තනිකරම Forex account එකක් open කරගන්න හැටි කියනවා විතරයි .ඔව්න් commission එක පස්සේ පන්නනවා විතරයි.
දවසට $200ක් උපයන්න ක්‍රමය කියල තියෙනවා .ඉතින් ගිහින් බලපුවම තියෙන්නේ මොකක්ද?
$1000ක් දාල lot සිළෙ 0.1 trade කරන්න කියල.
ආධුනිකයන් ඒ වගේ ගොනාට අන්දීමක් තමයි තියෙන්නේ.
forex sinhalen නිවැරදිව දැනුම දෙන තැන තමයි sumuforex .ඔව්න්ගේ ලිපි සැහෙන්න ප්‍රමාණයක් තියෙනවා.සරල දේ ඉදන් සංකීර්ණ දේ දක්වාම. ඒ වගේම ඔව්න් risk management පිලිබදව ඉතාම හොදින් පැහැදිලි කරනවා. සිංහලෙන් e mail මාර්ගයෙන් සුවිශේෂ දැනුවත් කිරීමේ සේවාවක් ඔව්න් කරනවා.එය අතිශයින අනගි සේවාවක්.